
අකුරට අරුතක්...✍️ 📖
February 26, 2025 at 11:13 AM
ගැහැණිය .....
විය යුතුයි නිදිකුම්බා මලක්
මන්ද යත් , අතින් අත යන රෝස මල් මුලු පලාතටම සුවද දෙයි...මලෙහි සුන්දරත්වය සැවම විදියී...
එහෙත් ,
නිදිකුම්බා මල එකම හිතකට පේවී සිටී, නාදුනන ස්පර්ශ පිළිකුල් කරයි...
ඉදින් ගැහැණිය ආත්මයෙන්ම එකම හිතක් , එකම සිරුරක්, එකම බැල්මක් හා බැදිය යුතුය ....
තම පතිවත රැකී ඇය උතුම් යශෝධරාවකී....
ඉදින් එහෙවු ගැහැණිය ලබන පිරිමි ආත්මයන් පිංකාරය ...මන්ද රෝස මල් හමු වීම පහසු නමුත් ,
නිදිකුම්බා මලක් හමු වීම අපහසුය....
එහෙවු ගැහැණිය ආත්මීය ගමනක සහකරුවෙකු හා බැදේ...
ඉදින් වෙන්න නිදිකුම්බා මලක් ..🤍
Chamo.✍🏻
❤️
5