
අකුරට අරුතක්...✍️ 📖
February 27, 2025 at 09:27 AM
විලන්ගු දමා
හැහීම් නොරිද්ද
පරිස්සම් කරා සෙම
සීමාදමා බැදීම් ලන්කර ගැනීමට
මගෙ හිත දැන් පෙලෙබෙමින් පවති
නොබිදවා හදවත පරිස්සම් කර ගනිමින් සිටි
හදවත රැකගන්න ,
නිසි සේ හදුන ගන්න ,
පරිස්සම් කරන අයෙකුට
ත්‍යාග කරන්න♥☺️
♥Dilru....
🤍
🪻
2