අකුරට අරුතක්...✍️ 📖
අකුරට අරුතක්...✍️ 📖
February 27, 2025 at 09:38 AM
ලස්සන ගස් තිබුනලු ආදරෙ නමින් කොලපාටට හැඩ වෙලා නමුත් ඒවායින් සමහර ගස් තරුන වියෙදිම දුබුරු පාටට හැරුනලු පරිසරයටත් නොදැනිම ඒවායෙන් සුවිශේශී ගස් කාලයත් එක්කම පරන උනත් කොලපාටට දිලිසුනාලු දන්නවද මේ ලෝකෙම ආසයි ඒ පරන වෙනකල්ම පරන වි මැරෙනකන්ම කොල පාටට ආදරෙ කියන ගහ දලු දානවට 🌳❤️ ❤️Dilru....
🍀 🤍 2

Comments