අකුරට අරුතක්...✍️ 📖
අකුරට අරුතක්...✍️ 📖
February 27, 2025 at 11:43 AM
මිනිස්සු අපි හැමදාම දුකින් ඉන්නෑ. කවමදාක හරි සතුටින් ඉන්න කාලයක් අනිවාරෙන්ම එනවා. මේ දුක හිතෙන කටුක ජිවිතෙ පරිස්සමෙන් ගෙවිලා යාවි. එතකන්, ඉවසීමෙන් බලා ඉන්න. ඔය ලස්සන හිත්වල සැනසුම වැඩි ඈතක නෙමෙයි. ...✮⃝࿔࿓ Suranga
❤️ 🤍 3

Comments