අකුරට අරුතක්...✍️ 📖
අකුරට අරුතක්...✍️ 📖
February 28, 2025 at 07:42 AM
බලන් නෑ කියල කොච්චර හිත තද කර ගත්තත් මගේ ඇස් මටත් හොරාට හෙව්වෙම ඔය ලස්සන ඇස්.. මගෙන් හංගන්න නුඹට ඕනි වුණාට ඔය ඇස්වලට මාව දකින්න ඕනි වෙන්නත් ඇති.. දකින දකින වාරයක් ගානේ මේ හිත වේගෙන් ගැහැන හඩ, නුඹට ඇහුන් නෑ නේද.... පුදුමයි... මම තාමත් කල්පනා කරනව ඇහුනත් ඇහුන් නෑ වගෙ හිටියද කියල. අහම්බෙන් වගෙ, අපි ආයෙත් හමුවුනොත්.. ඉතින්... එදාටත් මේ ටිකම වේවි.. ...✮⃝࿔࿓ SS.
💚 🤍 🥺 3

Comments