
අකුරට අරුතක්...✍️ 📖
February 28, 2025 at 09:43 AM
සේපාලිකා මල්වලට ඇස්වහ වදින් නෑලු.
ඉතින්....
කව්ද කියන්නෙ එහෙම.
කවුරු කොහොම කිව්වත්.
ඔයා සේපාලිකා මලක් වගේ ලස්සන වෙලා..
හිත සනසන පිංසාර සුවදක් දෙන්න.
සංසාරගත පිං ඇති
ලස්සන හදවත් පමණක්ම
ඔය හිත ළග නවතීවි.
අනිවාරයෙන්ම.
*බලාපොරොත්තු නැති කර ගන්න එපා* .
*විශ්වාසයෙන් ඉන්න* .
...✮⃝࿔࿓ SS.
❤️
🤍
2