අකුරට අරුතක්...✍️ 📖
February 28, 2025 at 09:50 AM
සන්ධ්‍යාවක
සීත සුළඟට මුසු වී පාවී එන
සියුම් මල් පෙතිවල
චමත්කාර සුවද එක්ක
ඒ විසල් බුදු රුව දෙස බලා හිදීම
හරි පිංසාර හැගීමක් ගෙන දේවි.
මද වේගේට හමන
සීත සුළගට නැලවෙන
සුවද කූරු සුවදට
පහන් එළිය එක් වුණාම..
සිලි සිලි හඩ නගන
බෝ පත් සෙලවෙන හඩ නැතිවට
අඩුවක් නොම වේවි.
කොච්චර කාර්‍ය්බහුල වුණත්
මිනිස්සු හරි ආසයි.. පිං සුවද විදින්න.
ඒ සුවද එක්ක,
කරවෙලා ඉරි තැලිල පුපුරල
ගිය හදවතට
එතකොට
පොඩි හරි තෙතමනයක් දැනෙයි.
...✮⃝࿔࿓ SS.
🙏
🤍
3