අකුරට අරුතක්...✍️ 📖
අකුරට අරුතක්...✍️ 📖
February 28, 2025 at 10:37 AM
සංසාර චාරිකාවේ හමුවු ආදරණීය පුද්ගලයා නුබ විය.... ඒ ඇස් වල තිබුනෙම ප්‍රේමය ... කප්පරක් ප්‍රශ්න එක්ක ඉද්දි එක ඇසිල්ලකින් ඒ ඇස් දැක්කම මාව නිවෙන තරම් ඔයාවත් දන්නෙම නැතුව ඇති.... ඒකයි මන් කියන්නෙම හුස්ම වල පවා ඔයා ඉන්නවා කියලා .... ගැහැණිය නිවෙන්නෙ ප්‍රේමයෙන් ඇගේ මුලු ආත්මයම ස්පර්ශ කල ආදරනිය හදවතක් ලග... ඔව් ඔයා තමයි මගේ නිවීම .. නිර්වානය තෙක්ම...... 🤍✨ Chamo.✍🏻
❤️ 🤍 🪻 6

Comments