අකුරට අරුතක්...✍️ 📖
අකුරට අරුතක්...✍️ 📖
February 28, 2025 at 01:02 PM
ගොඩාක් දේවල් අපිට දරාගන්න වෙනව. අමාරුවෙන් හරි. මොකද දන්නවද... සෑම අමාරු කාර්තුවක් අවසානයකම වසන්තයේ මල් පූදින වසන්ත සෘතුවක් තියනවාමයි. මිනිස්සු හදට පෙම් බදින්නෙ හද අල්ලන්න බෑ කියල නොදැන නෙමෙ. එහා මෙහා යන සිතුවිලි එක්ක රොබරෝසියා මල් සෙවනක් යට ජීවිතෙ ගැන හිතනකොට දැනෙන්නෙ මිනිස්සු හැමෝම කරන්නෙ භාවනාවක් ඔව්.. ජීවිතෙ කියන්නෙ ගොඩක් ගැඹුරු භාවනාවක්. ඒක තේරුම් ගන්න ටිකක් නෙම ඔව්.. ගොඩක් තනි වෙන්න ඕනි. ...✮⃝࿔࿓ SS.
❤️ 🤍 3

Comments