ගිනිහුළ (Channel)
ගිනිහුළ (Channel)
February 2, 2025 at 10:42 AM
දෙමළ ජනතාවට නව ගැලවුම්කරුවෙකු ලැබී තිබේ. මෙතෙක් කාලයක් දෙමළ ජනතාවගේ නීත්‍යනුකූල ගැලවුම්කාරයා ලෙස ඔවුන් පිළිගත්තේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ය. මහාවීර් ලෙස ඔවුන් සැබැවින්ම සමරන්නේ ඔවුන්ගේ ගැලවුම්කාරයාය. නමුත් ජාතික ජන බලවේගය හුවා දක්වන ආකාරයට කොටි නායකයා පරයා අනුර කුමාර දිසානායක අද එම ස්ථානය ගෙන තිබේ. වෙනත් වචනයෙන් කිවහොත් දෙමළ ජනතාවගේ ගැලවුම්කාරයා බවට නොදෙමළෙකු පත්ව තිබේ. මෙය අතිශය සිත් ගන්නා සුලු තත්ත්වයකි. Continue Reading >>> https://ginihula.blogspot.com/2025/02/blog-post.html
👍 😢 2

Comments