ගිනිහුළ (Channel)
ගිනිහුළ (Channel)
February 6, 2025 at 05:11 PM
මෝඩ, මූඪ, මොඝ, මෝහ, මුග්ධ ආදී වචනයෙන් අදහස් කරන්නේ සත්‍යය නොදන්නාකමය. මා බොහෝ විට ලංකාවේ ජනතාව “මෝඩයන්” ලෙස හඳුන්වන්නේ එම අර්ථයෙනි. එයට සාක්ෂි ඕනෑ තරම් තිබේ. ආසන්නතම උදාහරණය වන්නේ මෙරට ජනතාව විසින් 2022 කළු මැයි දිනයදා නිවාස සහ වාහන ඇතුළු බොහෝ දේපළ කොල්ල කා ගිනි තබා විනාශ කිරීමත්, එම ජනතාවගේම බදු මුදලින් එම දේපළ වෙනුවෙන් මුදලින් වන්දි ගෙවීමත්ය. උඹලට මෝඩයෝ කියන්නේ නැත්නම් වෙන මොකක්ද කියන්න පුළුවන්? Read Full Article >>> https://ginihula.blogspot.com/2025/02/blog-post_6.html
👍 9

Comments