
ගිනිහුළ (Channel)
February 8, 2025 at 06:47 AM
ලංකාවේ මාධ්‍යකරුවන් ස්ත්‍රී හා පුරුෂ ලිංග පද භාවිතා නොකරවීම සඳහා ඩොලර් මිලියන 8 ක් හෙවත් රුපියල් කෝටි 240 ක අතිවිශාල මුදලක් කුප්‍රකට USAID ආයතනය විසින් වියදම් කර ඇති බව අලුතෙන් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුව විසින් හෙළිදරව් කොට තිබේ. මේ දිනවල අන්තර්ජාතික ජනමාධ්‍යයේ ප්‍රධාන සිරස්තලය මෙයයි. මෙය ලංකාවේ ජනමාධ්‍ය පිළිබඳ බරපතල ප්‍රශ්න රාශියක් මතු කරයි. විශේෂයෙන්ම 2019 සිට හතු පිපෙන්නාක් මෙන් බිහි වූ සිංහල බෞද්ධ සංස්කෘතික විරෝධී යූටියුබ් මාධ්‍ය මාෆියාව මෙයින් පැහදිලි කළ හැකිය.
කුප්‍රකට මාධ්‍ය මුදලාලියෙකු වන දිලිත් ජයවීර නමැත්තා පසුගියදා...
Full Article>>>
https://ginihula.blogspot.com/2025/02/240.html
👍
2