ගිනිහුළ (Channel)
ගිනිහුළ (Channel)
February 14, 2025 at 06:29 AM
බොත්තම් කාස වරද්දවා ගැනීමට අනුකම්පා කොට සමාව දිය හැකි වුවත් අනුර කුමාරගේ “ආලෝක වර්ෂ වේගය” කථාවට නම් කිසිදු සමාවක් දිය නොහැකිය. භෞතික විද්‍යා තබා සාමාන්‍ය විද්‍යා උපාධියක් ගත් අයෙකුට වුවත් කිසිසේත්ම එවැනි අවිද්‍යාත්මක කථාවක් කියවෙන්නේ නැත. “අට පාස්” යැයි කියමින් මාලිමාකාරයන් අපහාස කළ අයෙකු වුවත් ආලෝක වර්ෂ යනු දුර මනින ඒකකයක් මිස වේගය මනින ඒකකයක් නොවන බව දනී. එනම් වර්ෂයක කාලයකදී රික්තකයක් තුළ ආලෝකය ගමන් කරන දුරයි. එසේ ආලෝකය ගමන් කරන වේගයට කියන්නේ “ආලෝකයේ වේගය” කියාය. සම්පූර්ණ ලිපිය>>> https://ginihula.blogspot.com/2025/02/blog-post_14.html
😂 👍 🤝 5

Comments