ගිනිහුළ (Channel)
ගිනිහුළ (Channel)
February 23, 2025 at 06:03 AM
කොටහේනේ ඝාතනය සිදු කළේ යැයි කියන පුද්ගලයන් දෙදෙනෙකු අල්වා දෑත දෙපය බැඳ පහර දෙන වීඩියෝවක් සංසරණය වේ. ඒ දුටු මට මතක් වූයේ කළු මැයි 9 වැනිදා ම්ලේච්ඡ අරගලකාරයන් විසින් පොහොට්ටුවේ මිනිසුන්ට මහමග පහර දුන් ආකාරය සිරස සහ අනෙකුත් චැනල් ලයිව් දීමයි. එදා එම සාහසික පහර දීම් සිදු කළ උන් සහ ඒවාට හුරේ දමමින් share කළ උන් අද කොටහේනේ පහර කෑ පුද්ගලයන්ගේ අයිතිය වෙනුවෙන් කථා කරනු පෙනේ. ඒ දිව දෙකේ මිනිසුන්ය. සම්පූර්ණ ලිපිය >>> https://ginihula.blogspot.com/2025/02/blog-post_23.html
👍 😢 6

Comments