Korean පිස්සා🇰🇷(Adeesha With korean Academy )
                                
                            
                            
                    
                                
                                
                                February 20, 2025 at 03:33 AM
                               
                            
                        
                            ❤️🇰🇷💯 අහිංසක අම්මලා තාත්තලා පුත්තු දූවරු දළ ඇතුන් කරපු තැනක අවසාන කාලය
මොකද්ද CBT කියන්නෙ
කොරියානු භාශා ප්‍රවීණතා විභාගය දැනට සිදු වෙන්නෙ පරිගණක  පද්ධතියක් හරහා එකට තමයි CBT කියන්නෙ.
එතකොට UBT කියන්නෙ මොකක්ද
පරිගණකය වෙනුවට ටැබ් යන්ත්‍ර භාවිත කරලා විභාගය සිදු කරන එකට තමයි  UBT කියන්නෙ😊🇰🇷
2025 සිට අලුත් විභාග මද්‍යස්ථානයක ටැබ් එකකින් විභාගෙ කරන්න පුලුවන් වෙවී
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            👍
                                        
                                    
                                        
                                            😢
                                        
                                    
                                        
                                            😮
                                        
                                    
                                    
                                        19