
Tikira's Pro Wrestling Locker Room
February 4, 2025 at 12:48 AM
📌 DREW MCINTYRE’S CURRENT STATUS FOR 2/3 WWE RAW AFTER ROYAL RUMBLE CONTROVERSY
💥 In English
Over the weekend, reports claimed McIntyre was livid over how his elimination played out, with LA Knight’s “errant movement” reportedly throwing off the sequence with Damian Priest. McIntyre’s frustration boiled over, leading to reports that he stormed out of the arena before the match even ended.
According to PWInsider, McIntyre is not backstage at RAW in Cleveland as of this evening. While it’s unclear whether his absence is storyline-related or personal, it’s definitely raising eyebrows, especially after all the backstage buzz surrounding his exit from the Royal Rumble.
🚨🔥 In Sinhala 🔥🚨
වාර්තා වන අන්දමට Drew McIntyre ගේ Royal Rumble Elimination එක සම්බන්දව Drew ගොඩක් කෝප වෙලා තියෙනවා. තරඟහ ඉවර වෙන්නත් කලින්ම ඔහු Arena එකෙන් ගිය බව සඳහන් වෙනවා. ඒ වගේම ඔහුගේ Elimination එක සිදු වෙලා තියෙන්නේ සැලසුම් කල ආකාරයට නොවන බවත් එය LA Knight ගේ වැරදි Movement එකක් නිසා වුන බවත් වාර්තා වෙනවා. කොහොම උනත් මෙහි ඇත්ත නැත්ත හරියටම දන් නෑ.
කොහොම උනත් PWInsider වාර්තා කරනවා McIntyre අද Raw Backstage එකේ දකින්න නෑ කියලා. කොහොම උනත් ඔහුගේ නොපැමිණීම Storyline එකක්ද එසේත් නැත්නම් Personal Issue එකක්ද කියන්න දන් නෑ. මම උඩ සඳහන් කල සිද්දියත් එක්ක ගොඩක් දෙනෙක් බලන් ඉන්නවා McIntyre ගැන.
#wwe #wweraw #wweonnetflix #royalrumble