Tikira's Pro Wrestling Locker Room WhatsApp Channel

Tikira's Pro Wrestling Locker Room

250 subscribers

Similar Channels

Swipe to see more

Posts

Tikira's Pro Wrestling Locker Room
Tikira's Pro Wrestling Locker Room
2/4/2025, 2:47:30 PM

https://www.facebook.com/share/p/19xFVS96cW/?mibextid=wwXIfr

Tikira's Pro Wrestling Locker Room
Tikira's Pro Wrestling Locker Room
2/10/2025, 9:31:44 AM

ඔන්න පුංචි අලුත් වැඩකට අත්හදා බැලීමක් කලා. පුංචි Video එකක් අරන් ආවා. ඔයාලත් මේක බලලා අදහස් Comment කරන්න https://www.facebook.com/share/v/1F22JYC4qN/?mibextid=wwXIfr

❤️ 1
Tikira's Pro Wrestling Locker Room
Tikira's Pro Wrestling Locker Room
2/4/2025, 12:48:27 AM

📌 DREW MCINTYRE’S CURRENT STATUS FOR 2/3 WWE RAW AFTER ROYAL RUMBLE CONTROVERSY 💥 In English Over the weekend, reports claimed McIntyre was livid over how his elimination played out, with LA Knight’s “errant movement” reportedly throwing off the sequence with Damian Priest. McIntyre’s frustration boiled over, leading to reports that he stormed out of the arena before the match even ended. According to PWInsider, McIntyre is not backstage at RAW in Cleveland as of this evening. While it’s unclear whether his absence is storyline-related or personal, it’s definitely raising eyebrows, especially after all the backstage buzz surrounding his exit from the Royal Rumble. 🚨🔥 In Sinhala 🔥🚨 වාර්තා වන අන්දමට Drew McIntyre ගේ Royal Rumble Elimination එක සම්බන්දව Drew ගොඩක් කෝප වෙලා තියෙනවා. තරඟහ ඉවර වෙන්නත් කලින්ම ඔහු Arena එකෙන් ගිය බව සඳහන් වෙනවා. ඒ වගේම ඔහුගේ Elimination එක සිදු වෙලා තියෙන්නේ සැලසුම් කල ආකාරයට නොවන බවත් එය LA Knight ගේ වැරදි Movement එකක් නිසා වුන බවත් වාර්තා වෙනවා. කොහොම උනත් මෙහි ඇත්ත නැත්ත හරියටම දන් නෑ. කොහොම උනත් PWInsider වාර්තා කරනවා McIntyre අද Raw Backstage එකේ දකින්න නෑ කියලා. කොහොම උනත් ඔහුගේ නොපැමිණීම Storyline එකක්ද එසේත් නැත්නම් Personal Issue එකක්ද කියන්න දන් නෑ. මම උඩ සඳහන් කල සිද්දියත් එක්ක ගොඩක් දෙනෙක් බලන් ඉන්නවා McIntyre ගැන. #WWE #WWERaw #WWEonNetflix #RoyalRumble

Tikira's Pro Wrestling Locker Room
Tikira's Pro Wrestling Locker Room
2/4/2025, 12:42:19 PM

✅ JEY USO & GUNTHER PROMO 💥 In English At the beginning of Raw, Jey Uso received a very high level of response that no one expected. Jey Uso's theme song even had to be played again. Along with that, the bad reaction that was seen on Twitter was not really seen. So, Jey, who kicked off Raw in this way, was very emotional at the beginning. He said that he worked very hard to get to this point. He even thanked the fans. Gunther comes out and says that he is disappointed that he may have to face Jey again because he has already defeated Jey, and beating him again adds nothing to his legacy and would rather face someone else like John Cena, CM Punk, or Roman Reigns. Gunther says that Jey still has other options and should look at them. GUNTHER said “If you pick me, every week is going to be hell with wrestlemania being the most display of violence this company has ever seen!” “if you choose me , I’m going to put you down like a disease dog. “ Jey says he will go to Smackdown this Friday and talk to Cody Rhodes but regardless of who he faces at WrestleMania he will be walking out as a Champion 🚨🔥 In Sinhala 🔥🚨 Raw එක ආරම්භයේම Jey Uso ට ලැබුනේ කවුරුත් බලාපොරොත්තු නොවුන ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිචාරයක්. Jey Uso ගේ Theme Song එක නැවත වතාවක් Play කරන්න පවා සිදු වුනා. ඒ සමඟින් Twiteer වලින් දකින්න ලැබුන විදිහේ Bad Reaction ඇත්තටම දකින්න ලැබුනේ නෑ. ඉතින් මේ විදිහට Raw එක Kickoff කරපු Jey ආරම්භයේදීම ගොඩක් Emotional වුනා. ඔහු මේ තැනට එන්න ගොඩක් මහන්සි වුන බව පැවසුවා. ඒ වහේම ඔහු රසිකයින්ට පවා ස්තූති කලා. මේ අතරේ GUNTHER , Jey Uso ට Interrupt කලා. GUNTHER පවසනවා ඔහු ට Jey Uso සමඟ තරඟ වදින්න වෙයි කියලා Disappoint වෙලා ඉන්නෙ කියලා. මොකද ඔහු දැනටමත් Jey Uso පරාජය කරල තිබෙන නිසා. ඒ වගේම ඔහුට Jey Uso ව Wrestlemania වලදී පරාජය කලා කියලා ඔහුගේ Legacy එකට කිසිම දෙයක් Add වෙන්නේ නෑ කියලා කියනවා. John Cena , Roman Reigns , CM Punk වගේ කෙනෙක් පරාජය කලා නම් ඔහුගේ Legacy එකට යම් දෙයක් Add වෙනවා කියලා. ඉතින් Jey Uso ට තවත් Option තියෙන නිසා ඔහු ඒ ගැන බැලුවා නම් හොඳයි කියලා GUNTHER කියනවා. ඒ වගේම GUNTHER කියනවා " උඹ මාව තෝරා ගතහොත් , සෑම සතියක්ම අපායක් වෙයි , ඒ වගේම Wrestlemania එක ආයතනයේ එතෙක් මෙතෙක් පැවතුනු ප්‍රචණ්ඩම Show එක වෙයි ". " උඹ මාව තේරුවොත් මම උඹව ලෙඩ බල්ලෙක් වගේ බිමට ඇදලා දානාවා ". Jey Uso කියනවා ඔහු මේ සතියේ SmackDown එකට ගිහින් Cody ටත් කතා කරනවා කියලා. ඒ වගේම ඔහු කාව තෝර ගත්තත් ඔහු Wrestlemania එකට Enter වෙන්නේ 2025 Royal Rumble Winner විදිහට බවත් ඔහු Wrestlemania එක ඉවර වෙලා යන්නෙ Champion කෙනෙක් විදිහටත් කියලා. #WWE #WWERaw #YEET

❤️ 👍 4
Tikira's Pro Wrestling Locker Room
Tikira's Pro Wrestling Locker Room
2/4/2025, 3:55:29 AM

📌 WWE RAW RESULTS 03/02/2025 🎙️ Jey Uso Kick Off The Raw with Huge Crowd Support 👉 Penta def Ludwig Kaiser 💀 After The Match Pete Dunne Interrupted and Kaiser attack behind 👉 The New Day def Rey Mysterio & Dragon Lee after Logan Paul's Interfere 👉 Liv Morgan def Iyo Sky via Disqualification after Rhea Riplay accidentally punch on Liv and Liv Morgan Advanced to Elimination Chamber Match 👉 CM Punk def Sami Zayn and Advanced to Elimination Chamber Match 💀 After The Match Kevin Owens attack Sami Zayn behind and Delivered a Package Piledriver 💥 SPECIAL THING ✔️ Jey Uso is headed to SmackDown to weigh his options ✔️Charlotte Flair will Appear on This NXT and SmackDown Both. ✔️ John Cena Officially added to Elimination Chamber Match ✔️ Michael Cole announced Roman Reigns will be out of Action due to Seth Rollins' attack on Royal Rumble ✔️ Adam Pearce Announce AJ Styles Officially on Raw Brand #WWE #WWERaw #RawOnNetflix #CMPunk #RomanReigns

Image
Tikira's Pro Wrestling Locker Room
Tikira's Pro Wrestling Locker Room
2/4/2025, 12:48:26 AM
Image
Tikira's Pro Wrestling Locker Room
Tikira's Pro Wrestling Locker Room
2/11/2025, 1:35:25 AM

🚨B R E A K I N G 🚨 🔥 IT'S OFFICIAL..! 2025 Royal Rumble Winner Jey Uso just picked the World Heavyweight Champion, Gunther, as his WrestleMania opponent! 👏👏👏 #WWE #WWERaw

Image
Tikira's Pro Wrestling Locker Room
Tikira's Pro Wrestling Locker Room
2/4/2025, 12:26:16 AM

📌 AJ STYLES’ POSSIBLE BRAND ASSIGNMENT AFTER ROYAL RUMBLE RETURN REVEALED 💥 In English AJ Styles’ return at the 2025 Royal Rumble was a moment fans had been waiting for. After months on the sidelines recovering from a Lisfranc injury, The Phenomenal One made his comeback at Royal Rumble. According to PWInsider.com, there was backstage talk at the Royal Rumble about Styles potentially moving to the Raw brand in the coming weeks. WWE has yet to confirm the move, but considering how stacked SmackDown’s roster is, shifting Styles to Raw could open up fresh rivalries and new opportunities. 🚨🔥 In Sinhala 🔥🚨 ඔයාලා දන්නවනේ ගොඩක් දෙනෙක් බලන් හිටපු විදිහටම AJ Styles Rumble එකට Return උනා. මේකත් එක්කම ගොඩක් දෙනෙක්ට ආව ප්‍රශ්නයක් තමයි ඔහු මොන Roster එකට Add වෙයිද කියලා. ඉතින් PWInsider වාර්තා කරනවා Backstage එකේ සාකාච්ඡා වෙනවා කියලා AJ Styles ව Raw Roster එකට ගෙනියන්න. එමඟින් ඔහුට Fresh Rivalries ටිකක් හදා ගන්නත් පුලුවන්. #wwe #WWERaw

Image
Tikira's Pro Wrestling Locker Room
Tikira's Pro Wrestling Locker Room
2/4/2025, 12:35:17 AM

📌 WWE SMACKDOWN VIEWERSHIP FOR JANUARY 31 SEES INCREASE AFTER CM PUNK AND KEVIN OWENS CONFRONTATION 💥 In English This week's SmackDown episode featured Kevin Owens and CM Punk engaging in an intense confrontation as they teased a WrestleMania program. According to Programming Insider, this week’s SmackDown averaged 1.578 million viewers on the USA Network, marking a sharp increase from last week’s 1.455 million viewers. 🚨🔥 In Sinhala 🔥🚨 Rumble එකට පෙර පැවති අවසන් SmackDown Episode එකේදී CM Punk සහ Kevin Owens අතර Face Off Momemt එකක් ගියා. Programming Insider වාර්තා කරන අන්දමට මේ සතියේ Average Viewership 1.578 Million Viewers වන අතර එය ගිය සතියේ වාර්තා වූය්‍රෙ 1.455 Million Viewers ලෙසයි. ඒ අනුව සුළු වර්ධනයක් දකින්න ලැබෙනවා. #WWE #WWERaw #CMPunk #SmackDown

Image
Tikira's Pro Wrestling Locker Room
Tikira's Pro Wrestling Locker Room
2/4/2025, 12:42:18 PM
Image
Link copied to clipboard!