
Tikira's Pro Wrestling Locker Room
February 4, 2025 at 12:42 PM
✅ JEY USO & GUNTHER PROMO
💥 In English
At the beginning of Raw, Jey Uso received a very high level of response that no one expected. Jey Uso's theme song even had to be played again. Along with that, the bad reaction that was seen on Twitter was not really seen.
So, Jey, who kicked off Raw in this way, was very emotional at the beginning. He said that he worked very hard to get to this point. He even thanked the fans.
Gunther comes out and says that he is disappointed that he may have to face Jey again because he has already defeated Jey, and beating him again adds nothing to his legacy and would rather face someone else like John Cena, CM Punk, or Roman Reigns. Gunther says that Jey still has other options and should look at them.
GUNTHER said “If you pick me, every week is going to be hell with wrestlemania being the most display of violence this company has ever seen!” “if you choose me , I’m going to put you down like a disease dog. “
Jey says he will go to Smackdown this Friday and talk to Cody Rhodes but regardless of who he faces at WrestleMania he will be walking out as a Champion
🚨🔥 In Sinhala 🔥🚨
Raw එක ආරම්භයේම Jey Uso ට ලැබුනේ කවුරුත් බලාපොරොත්තු නොවුන ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිචාරයක්. Jey Uso ගේ Theme Song එක නැවත වතාවක් Play කරන්න පවා සිදු වුනා. ඒ සමඟින් Twiteer වලින් දකින්න ලැබුන විදිහේ Bad Reaction ඇත්තටම දකින්න ලැබුනේ නෑ.
ඉතින් මේ විදිහට Raw එක Kickoff කරපු Jey ආරම්භයේදීම ගොඩක් Emotional වුනා. ඔහු මේ තැනට එන්න ගොඩක් මහන්සි වුන බව පැවසුවා. ඒ වහේම ඔහු රසිකයින්ට පවා ස්තූති කලා.
මේ අතරේ GUNTHER , Jey Uso ට Interrupt කලා.
GUNTHER පවසනවා ඔහු ට Jey Uso සමඟ තරඟ වදින්න වෙයි කියලා Disappoint වෙලා ඉන්නෙ කියලා. මොකද ඔහු දැනටමත් Jey Uso පරාජය කරල තිබෙන නිසා. ඒ වගේම ඔහුට Jey Uso ව Wrestlemania වලදී පරාජය කලා කියලා ඔහුගේ Legacy එකට කිසිම දෙයක් Add වෙන්නේ නෑ කියලා කියනවා. John Cena , Roman Reigns , CM Punk වගේ කෙනෙක් පරාජය කලා නම් ඔහුගේ Legacy එකට යම් දෙයක් Add වෙනවා කියලා. ඉතින් Jey Uso ට තවත් Option තියෙන නිසා ඔහු ඒ ගැන බැලුවා නම් හොඳයි කියලා GUNTHER කියනවා.
ඒ වගේම GUNTHER කියනවා " උඹ මාව තෝරා ගතහොත් , සෑම සතියක්ම අපායක් වෙයි , ඒ වගේම Wrestlemania එක ආයතනයේ එතෙක් මෙතෙක් පැවතුනු ප්‍රචණ්ඩම Show එක වෙයි ". " උඹ මාව තේරුවොත් මම උඹව ලෙඩ බල්ලෙක් වගේ බිමට ඇදලා දානාවා ".
Jey Uso කියනවා ඔහු මේ සතියේ SmackDown එකට ගිහින් Cody ටත් කතා කරනවා කියලා. ඒ වගේම ඔහු කාව තෝර ගත්තත් ඔහු Wrestlemania එකට Enter වෙන්නේ 2025 Royal Rumble Winner විදිහට බවත් ඔහු Wrestlemania එක ඉවර වෙලා යන්නෙ Champion කෙනෙක් විදිහටත් කියලා.
#wwe #wweraw #yeet
❤️
👍
4