
Tikira's Pro Wrestling Locker Room
February 11, 2025 at 03:00 PM
🚨🔥 In Sinhala 🔥🚨
ඔයාලා දන්නවා අද Raw Main Event එකේදී Logan Paul විසින් Rey Mysterio ව පරාජය කලා. Raw විකාශය අවසන් වෙනවාත් එක්කම අපි අන්තිමට දැකපු දේ තමයි New Day ඇවිත් Rey ට Attack කිරීම.
ඉතින් මේ විකාශය අවසන් වුනාට පස්සෙත් Kofi & Xavier විසින් Rey ට දරුණු ලෙස පහර දෙනවා. අවසානයේ Dragon Lee ඇවිත් Rey ව බේර ගන්න උත්සාහ කරනවා නමුත් හරියන් නෑ. ඔවුන් Dragon Lee ටත් පහර දෙනවා. අවසානයේ Officials ලා ඇවිත් New Day ලව Ring එකෙන් ඉවත් කරවනවා. ඒ අවසන් මොහොතෙත් Xavier Steel Chair එකකින් Rey ගේ කකුළට පහර දෙනවා.
Penta & Rey Mysterio Feud එකක් වෙයිද කියලා බැලුවට Dragon Lee තමයි ඇවිත් තියෙන්නෙ. කොහොම උනත් ඒ පහර දීපු විදිහට Rey ට Injury Angle එකක් පෙන්නයිද දන්නෙත් නෑ. කොහොම උනත් Wrestlemania වෙනුවෙන් සුවිශේෂී Feud එකක් Build වෙයි කියලා හිතෙන පෙරනිමිති පේන්න තියෙනවා.
#wwe #wweraw #wrestlemania #mr619 #reymysterio