ඉගිලෙන පිටු
                                
                            
                            
                    
                                
                                
                                February 12, 2025 at 04:30 PM
                               
                            
                        
                            උභය විහාරාධිපති,
සංඝනායක,
මහානායක ධුරී  
විහාරාධීෂ්වර,
සාසන සෝභන,
ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, 
රාජකීය පණ්ඩිත, 
විනය විශාරද, 
විනයාචාර්ය, 
වංශාලංකාර, 
වංසාලංකාරධජ,
ත්‍රිපිටක වාගීශ්වර 
රාජගුරු, 
පරියත්ති විශාරද, 
ත්‍රිපිටක ධර්මචක්‍රවර්තී 
ස්ථවිරවංශාලංකාර 
ශාසන කීර්ති ශ්‍රී, 
අග්ගමහා පණ්ඩිත අතිගෞරවාර්හ
අධිකරණ සංඝනායක 
මොකුත්ම නැති කෙනෙක්
බුදු වුණා,
ගෞතම සම්බුද්ධ නමින්.. 
DrJR
12/02/2024    11.17am
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            🙏
                                        
                                    
                                        
                                            👍
                                        
                                    
                                    
                                        23