ඉගිලෙන පිටු
2.4K subscribers
About ඉගිලෙන පිටු
ඉගිලෙන පිටු. 😍 කියවන පරපුරක පුනරාගමනය.❤️ දැනුමෙන් සන්නද්ධ පිරිසක් බිහි කිරීම උදෙසා සයිබර් අවකාශයේ අරගලය.❤️
Similar Channels
Swipe to see more
Posts
මතක එකවර සැරිසරද්දී රැය ගෙවෙන්නේ රිදුමකින්.. නින්ද ඇවිදින් අත වනද්දී ඇස් තෙමී ඇත කඳුළකින්.. ලියන්නට සිතුණත් දැනෙද්දී හදේ දුක මා ලිපියකින්.. මතක් උනෙමි ය එදා පාරේදී ආලේ කිව්වේ කවියකින්.. වසර හතරක මතක එක්කොට ලියනවා අද කවි පෙළක්.. මතකයි ද හැමදාම දුන්නා උදේ හමු වූ විට මලක්.. අතීතයකට සිර වෙලා දැන් සිටියා කියලා නැත පලක්.. මෙමා අතහැර නුඹ ගිහින් අද මටත් නොකියා බොහො දුරක්.. සොයන්නට සිතුනත් ඔබේ ගැන, අයෙකු ඇත ඔබ ගැන සොයන්නට.. සිතන්නට සිතුනත් ඔබේ ගැන කුමට නැවතත් පාරගනු සිත.. සුභ පැතුම් එක් කරනෙමි යි මම කිසිම තරහක් නෑ අදත් මට.. නතර වන්නෙමි මෙයින් පවසා දිගාසිරි නුඹ දෙදෙනාම හට.. • Kavinda 🍃