ඉගිලෙන පිටු
ඉගිලෙන පිටු
February 22, 2025 at 04:08 PM
මිනිස්සු අපේ ජීවිත වලට එන එක කිසිම වෙලාවක අහම්බෙයක් නෙමෙයි...! අහේතුකව සිද්ධ වෙන දේකුත් නෙමෙයි. ඒ හැමදේටම හේතුවක් තියෙනවා. ඉතින් , අඩන්න , හිනාවෙන්න , එකතුවෙන්න ,වෙන්වෙන්න හරි එකිනෙකා හමුවෙන එක වලක්කන්න බෑ. වැලකෙන්නෙත් නෑ. මොකද , "හැම හමුවීමකම තිබුණෙ ,අපේ ජීවිත වල තිරගත විය යුතුව තිබූ කතාවක්...!"
❤️ 👍 🫶 27

Comments