
ඉගිලෙන පිටු
February 24, 2025 at 03:13 PM
*ජීවිතේ එපා වෙන තරමට බාධාවන් ඇති*
_ඒත් ඔයා සතුටුවෙන්න_😊
මොකද ඔයා දිනපු දවසට කියන්න හරි අපූරු කතාවක් ඔයාට තියනවා
*සමහරු ඔයාව වට්ටන්න හදනව ඇති*
_ඒත් ඔයා සතුටුවෙන්න_😊
මොකද එයාලා ඔයාව වට්ටන්න හදන්නෙ ඔයා දිනනව කියලා දන්න නිසා
*සමහරු ඔයාට කතා හදනවා ඇති*
_ඒත් ඔයා සතුටුවෙන්න_😊
මොකද ඔයාට කතා හදන්න එයාලගෙ වටිනා කාලය පවා ඔයා වෙනුවෙන් වෙන් කරපු නිසා
*ඔයා සිය පාරක් fail වෙනව ඇති*
_ඒත් ඔයා සතුටුවෙන්න_😊
මොකද ඔයා fail වෙන්න පාරවල් සීයක් හොයාගත්ත නිසා
*ඉතිම් මිත්‍රයා සතුටින් ඉන්න*
මොකද මේ කෙටි ජීවිතේ ඉක්මනට ඉවර වෙන නිසා.
❤️
🙏
21