Inner Racers 🇱🇰 12x7 🔴 Live Trading
February 12, 2025 at 01:35 AM
සුබ දවසක් හැමෝටම
කොහොමද ඉතින් කට්ටියට? මේ වෙද්දී crypto market එකේ ලොකු ලොකු වෙනස්කම් වෙලා තියෙනවා.ඉතින් ඒකත් එක්ක ඔයාලට අහන්න ලැබිලා ඇති කට්ටිය කියනවා “මේ සතියේ මන් 200$ ක් හම්බ කරා,මේ දවසේ මන් 50$ ක් හම්බ කරා,නැත්තන් ධයිනිකව 30$, 40$ හම්බ කරා",වගේ දේවල්.ඉතින් ඇත්තටම මේ කියන විදිහට හම්බ කරන්න පුලුවන් ද?
ඇත්තටම ඒක කරන්න පුලුවන් දෙයක් හැබැයි ඒක ඔයාට trading වලට වෙන් කරන්න පුලුවන් වෙලාව මත හා ඔයාගේ තියෙන capital එක මත depend වෙනවා.
ඉතින් මේ trading සදහා යොදවන්න පුලුවන් කාලය මත අපිට traders ලව වර්ග දෙකකට වෙන් කරන්න පුලුවන්.
ඒ තමයි
1.Full time traders
2.Part time traders
හරි ඉතින් මේ වර්ග දෙකෙන් ඇත්තටම ඔයා මොන වර්ගයටද අයිති කියන එක ඔයා දැන ගන්න ඕනේ.
ඒ කිවේ
ඔයා part time trader කෙනෙක් ද?
නැත්නම්
ඔයා full time trader කෙනෙක් ද?
ඔය මොන වර්ගයට ද අයිති කියන එක ඔයාට තවමත් හිතා ගන්න බැරිනම් , අද රාත්‍රී 8.00ට අනිවාර්‍යෙන්ම අපිත් එක්ක set වෙන්න.
ඒ වගේම full time trader කෙනෙක් විදිහට මොන වගේ plan එකක් ද ඔයා use කරන්න ඕන? Part time trader කෙනෙක් විදිහට මොන වගේ plan එකක්ද අපි use කරන්න ඕන?
කියන එකත් අද රාත්‍රී 8.00ට අපි කතා කරන්න ඉන්නේ.එහෙනම් අද රාත්‍රී 8.00ට zoom හරහා අපිත් එක්ක set වෙන්න.
#happy_trading
❤️
👍
11