
Inner Racers 🇱🇰 12x7 🔴 Live Trading
2.3K subscribers
About Inner Racers 🇱🇰 12x7 🔴 Live Trading
📚 Trading වලින් ගොඩයන්න දගලන සෙට් එක වෙනුවෙන් eBirth Business Academy විසින් පවත්වාගෙන යන ලංකාවේ හොදම Free Channel එක 🙋 Kegalle 0357286586 0352233650 Nugegoda 0114492444 ▫️Not a Financial Advisor
Similar Channels
Swipe to see more
Posts

🎯 Free Online Trading Seminar – ඔබේ ආර්ථික අනාගතය වෙනස් කරගන්න මේක ඔබේ අවස්ථාවයි! අපේ අත්දැකීම්, දැනුම, සහ සාර්ථකත්වයට ගිය මාර්ගය ඔබත් සමග බෙදාගන්න අපි සූදානම්! 📅 දිනය – ජූනි 12 (අද) 🕗 වේලාව – රාත්‍රී 8.00 📍 ස්ථානය – Online (Zoom) ඔබත්: ✅ Trading වලට නවකයෙක්ද? ✅ Trade වලින් Profit කරන විදිහ ඉගෙන ගන්න කැමතිද? ✅ සාර්ථක Trader කෙනෙකු වෙන අරමුණක් තිබේද? එහෙම නම්, මේ නොමිලේ Online Seminar එක ඔබටමයි! එහෙනම් අද රෑ 8ට join වෙන්න — ඔබේ ආර්ථික අනාගතය වෙනස් කරගන්න මේක අපි පැහැදිලිව කියලා දෙන්න සූදානම් Topic: First Step To Trading Time: Jun 12, 2025 08:00 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/82309174029?pwd=e9nbpSVTcWMdrkvBGNZ5frYEj3mjLg.1 Meeting ID: 823 0917 4029 Passcode: 051156 අනිවාර්යයෙන් එන්න !


🎯 Free Online Trading Seminar – ඔබේ ආර්ථික අනාගතය වෙනස් කරගන්න මේක ඔබේ අවස්ථාවයි! අපේ අත්දැකීම්, දැනුම, සහ සාර්ථකත්වයට ගිය මාර්ගය ඔබත් සමග බෙදාගන්න අපි සූදානම්! 📅 දිනය – මැයි 29 (අද) 🕗 වේලාව – රාත්‍රී 8.00 📍 ස්ථානය – Online (Zoom) ඔබත්: ✅ Trading වලට නවකයෙක්ද? ✅ Trade වලින් Profit කරන විදිහ ඉගෙන ගන්න කැමතිද? ✅ සාර්ථක Trader කෙනෙකු වෙන අරමුණක් තිබේද? එහෙම නම්, මේ නොමිලේ Online Seminar එක ඔබටමයි! එහෙනම් අද රෑ 8ට join වෙන්න — ඔබේ ආර්ථික අනාගතය වෙනස් කරගන්න මේක අපි පැහැදිලිව කියලා දෙන්න සූදානම් Topic: First Step to Trading Time: May 29, 2025 08:00 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/88533837097?pwd=NffHUtTF5TjSnPqn8RLbIePaHxWr4B.1 Meeting ID: 885 3383 7097 Passcode: 441424 අනිවාර්යයෙන් එන්න !


📌 Inner Racers සමඟ ඔබේ සාර්ථක Trading ගමන ආරම්භ කරන්න! 📈 ✅ ඔබේ Trading දැනුම වර්ධනය කරගන්න ⌛ අපගේ සවිස්තරාත්මක දින 21ක පාඨමාලාව හරහා: ✔️ Basic සිට Advanced මට්ටම දක්වා සම්පූර්ණ න්‍යායාත්මක දැනුම ලබාගන්න ✔️ Advanced Market Analyze කිරීමේ ක්‍රමවේද ඉගෙන ගන්න ✔️ අවදානම් කළමනාකරණය පිළිබඳ මාන දැනුමකින් ආරම්භ කරන්න ප්‍රායෝගික අත්දැකීම් ලබාගන්න මාස 6ක Personal Coaching Period තුළදී: ✔️ Live Market තුල ඔබේ දැනුම ✅ යොදාගන්නේ කෙසේද යන්න ඉගෙනගන්න ✔️ පියවරෙන් පියවර මඟපෙන්වීම සමඟ ඔබේ Trading Strategy එකක් Develop කරගන්න ✔️ වෘත්තීය Traders ගේ අත්දැකීම් හා අදහස් වලින් ඔබගේ දැනුම පුළුල් කරගන්න දිගුකාලීන සාර්ථකත්වය සඳහා සහය Lifetime After Service මගින්: ✔️ නිරන්තරව වෙනස්වන Market Condition යටතේ Trade කිරීමට නිරන්තර සහය ✔️ ඔබේ Trading ගමන පුරාවටම තාක්ෂණික සහ මානසික සහය ලබාගන්න ✔️ Inner Racers 12x7 Live Trading Club සමඟ සම්බන්ධ වී අත්දැකීම් හුවමාරු කරගන්න ✔️ සතියට දින 2ක් අපගේ ආයත වෙත පැමිණ නොමිලේ ඉගෙන ගැනීමේ හැකියාව ඔබේ මූල්‍ය නිදහස කරා යන ගමන අද ආරම්භ කරන්න! 🎯 📱 WhatsApp: http://wa.me/94772675455 #Trading #ForexTrading #InnerRacers #TradingEducation #FinancialFreedom #Investment #SriLanka

🚛 එහෙනම් හැමෝම ඉක්මන් කරලා මෙන්න මේ Link එකෙන් ගිහින් Zoom Live එකට Join වෙන්න. ⏳ මතක ඇතුව 8ට කලින් Join වෙන්න. පළවෙනි විනාඩියේ ඉදලම ගොඩාක් වැදගත් ඔයාලා හැමෝටම. මෙන්න Link එක https://us06web.zoom.us/j/84349334371?pwd=fZIVE2AaOuUDw6OMsTxtSaHYRET1el.1

මූල්‍ය වෙළඳපොළ සහ ආර්ථික ප්‍රවණතා පිළිබඳ නිරන්තර අධ්‍යයනය කිරීම වැදගත්ය. පොත්පත් කියවීම, සම්මන්ත්‍රණවලට සහභාගී වීම සහ වෘත්තීය උපදේශකයින්ගෙන් උපදෙස් ලබා ගැනීම මගින් වඩා හොඳ ආයෝජන තීරණ ගැනීමට හැකි වේ.

*තව හරියටම තියෙන්නේ විනාඩි 05යි* ඉතින් විනාඩියක්වත් miss කර ගන්න එපා මොකද වැදගත් දේවල් ගොඩක් කතා කරන්න නිසා. එහෙනම් පහල ලින්ක් එකෙන් දැන්ම join වෙන්න https://us06web.zoom.us/j/84349334371?pwd=fZIVE2AaOuUDw6OMsTxtSaHYRET1el.1

ඇත්තටම මේ කියන Crypto trading කරලා financial freedom එක හොයා ගන්න පුලුවන් ද? ඉතින් මේ කියන financial freedom එක ලබා ගන්නේ කොහොමද කියන එකට යන්න ඔනේ හරිම path එක මොකක්ද කියලා ඔයාට දාන ගන්න ඕනේ නේද? ඇත්තටම මොකක්ද මේ කියන financial freedom කියන්නෙ? Financial freedom කියන්නෙ ඔයාගේ financial goals හෝ lifestyle ගෙවන්න පුළුවන් ආදායමක් හෝ සම්පත් ලබාගෙන, financially independent වීමයි. ඉතින් මේ කියන අපේ financial goals කියන්නේ මොනවද ? 1. Financial Security 2. Financial Independence 3. Wealth Creation & Growth 4. Early Retirement & Freedom මේ කියන goals ඔයාටත් තියෙනවද? ඉතින් මේ කියන් දේ achieve කරන්න තියෙන හොදම විදිහ ගැන දැන ගන්න ඕනේ නේද? එහෙනම් ඒකට තියෙන හොදම අවස්තාව miss කර ගන්න එපා. කොහොමද මේ කියන goals වලට යන්නේ කියලා වගේම මේ goals වලට යද්දි මොනවද අපි කරන්න ඕනේ දේවල් කියලත් අද රාත්‍රී 8.00ට කතා කරමු. එහෙනම් හරියටම වෙලාවට එන්න. විනාඩියක්වත් miss කර ගන්න එපා. වැඩි විස්තර සදහා පහල whatsapp Channel එක follow කරලා තියා ගන්න👇 https://whatsapp.com/channel/0029Va4wRTI23n3fO0urZo0z