Inner Racers 🇱🇰 12x7 🔴 Live Trading
Inner Racers 🇱🇰 12x7 🔴 Live Trading
February 12, 2025 at 11:45 AM
සුභ දවසක් හැමෝටම. ඉතින් ඔයාලා දන්නවා නේ අද රාත්‍රී 8.00ට අපි ඔයාලා වෙනුවෙන් ලොකු දේවල් ටිකක් කතා කරන්න ඉන්නේ කියලා. මොනවද අද අපි කතා කරන්නේ? *Trader කෙනෙක් විදිහට අපිට තියෙන්නම ඕනේ දෙයක් තමා මේ trading plan එකක් කියන එක .ඉතින් full time trader කෙනෙක් විදිහට මොන වගේ plan එකක් ද ඔයා use කරන්න ඕන? Part time trader කෙනෙක් විදිහට මොන වගේ plan එකක්ද අපි use කරන්න ඕන?* අද රාත්‍රි 8.00 අපි සමග එකතු වෙලා ජීවිතය වෙනස් කර ගන්න. Topic: From Zero to Trader: Start Your Journey Here Time: Feb 12, 2025 08:00 PM Colombo Join Zoom Meeting _https://us06web.zoom.us/j/83694562299?pwd=bHVv3HhZWuugNqoFGQz6NcKPFTctK8.1_ Meeting ID: 836 9456 2299 Passcode: 154072 📱 අපගේ WhatsApp සමුහය https://whatsapp.com/channel/0029Va4wRTI23n3fO0urZo0z ⌛ More Info : 0114492444 / 0772675455 http://wa.me/94772675455

Comments