Inner Racers 🇱🇰 12x7 🔴 Live Trading
February 23, 2025 at 04:48 AM
සුභ දවසක් හැමෝටම.
ඉතින් ඔයාලා දන්නවා නේ අද රාත්‍රී 8.00ට අපි ඔයාලා වෙනුවෙන් ලොකු දේවල් ටිකක් කතා කරන්න ඉන්නේ කියලා.
මොනවද අද අපි කතා කරන්නේ?
මේ වෙද්දී crypto market එකේ ලොකු ලොකු වෙනස්කම් වෙලා තියෙනවා.ඉතින් ඒකත් එක්ක ඔයාලට අහන්න ලැබිලා ඇති කට්ටිය කියනවා “මේ සතියේ මන් 200$ ක් හම්බ කරා,මේ දවසේ මන් 50$ ක් හම්බ කරා,නැත්තන් දෛනිකව 30$, 40$ හම්බ කරා",වගේ දේවල්.ඉතින් ඇත්තටම මේ කියන විදිහට හම්බ කරන්න පුලුවන් ද?
එහෙනම් අද රාත්‍රී 8.00ට මේ ගැන දැන ගන්න අපුත් එක්ක එකතු වෙන්න.
Topic: Bulls vs Bears: Who Wins?
Time: Feb 23, 2025 08:00 PM Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/89285775521?pwd=IxvvONiiJbyeVlO0JwJKFvxOQF43tR.1
Meeting ID: 892 8577 5521
Passcode: 102177