
Out of Mind🔮💙🧿
February 6, 2025 at 12:12 PM
_ඔව්, පිරිමි හැමදාම ඉපදුනා,_
_දැඩි වුනා, රජ වුනා, බුදු වුණා, ඇයි දන්නවද?_
_හෙණ ගැහුවත් ගෑණු අඩ අඩා_
_හැමදේ ම දරාගත් හන්දම_
*ශෂික ප්‍රදීප්*
*_Out of mind 🩵💙_*
https://whatsapp.com/channel/0029VaX6TdjISTkT61ozit1x
❤️
❤🩹
💓
10