Out of Mind🔮💙🧿
February 9, 2025 at 10:31 AM
ආඩම්බරකාර ගෑනු ලග
ශක්තිමත් ආදරයක් තියෙනවා !
ඒකේ ආයේ අඩුවක් කරන්නෙ නෑ පුළුවන් උපරිමෙන් කරනවා..
ලේසියකට අතක් අල්ල ගන්නෙත් නෑ .. අල්ල ගත්තු අත අතඇරලා යන්නෙත් නෑ ..
සාදාරණ හේතුවක් නැතුව..
එක මනුස්සයෙක් ගෙන් පිරිමැහෙන්න පුළුවන් ගතියක් තියෙනවා !..
එන හැම එකක් එක්කම ඇමිණෙන්න අමාරුවක් නෑ !...
එකක් කරන ගමන් තව side එකෙන් දෙක තුනක් කරන් යන්න අහේනියක් තියන් ඉන්නෙ නෑ !...
සීන් එකේ ඉන්න පිරිමි ලොකු කර ගන්නෙත් නෑ !..
ගෑනියෙක්ට respect කරන්න දන්නෙ නැති පිරිමියෙක්ට එක දෙන්නෙත් නෑ !
කියන්න ඕනි ටික නොකියා ඉන්නෙත් නෑ !
ලොකු ලොකු කයිවාරු කාරයෝ ළඟ දෙන්න යන්නෙත් නෑ !...
යන්න ඕනි තැනක තනියම හරි යන්න හයියක් තියෙනවා !..
කන්න ඕනි නම් කනවා..
බොන්න ඕනි නම් බොනවා..
ඇවිදින්න ඕනි නම් ඇවිදිනවා..
තමන් කැමති විදිහට ජිවිතේ විඳින්න දන්නවා..
කාගෙවත් limits අදාළ නෑ .. තමන්ම දාගත්තු limits තියෙනවා !
එයාල දන්නවා එයාලට ගැළපෙන දේ නොගැළපෙන දේ හරියටම...
කවුරු කොහොම judge කරත් ඒක එයාලට අදාළම නෑ ..
එයාලා කරන්නෙ එයාලගේ හිතට හරි දේ..
ලෝකෙට ඒ දේ මොක වුණත්..
එහෙම ගෑනුන්ට ජිවිතේ ගැන තමන්ගැන
වෙනම ලෝකයක් තියෙනවා ...
තමන්ගෙ ආදරේ ගැන Partner ගැන
වෙනම fantasy එකක් තියෙනවා ...
ඉතිං එහෙමගෑනු වෙනස්..
Copied
❤️
🍄
🩶
7