Out of Mind🔮💙🧿
Out of Mind🔮💙🧿
February 13, 2025 at 11:01 AM
*_At last I found it🌼_* *මාස ගානක උත්සාහෙකට පස්සෙ මම ඒව හොයාගත්තා* *සුදු ඩේසි ඕනෙ තරම් දැක්කට මේ පාට ඒව ඇස් දෙකෙන් ම දැක්කෙ පලවෙනි පාරට* *හුගාක් සතුටුයි ඒව දැක්කම* *පුංචි පුංචි අරුමෝසම් පස්සෙ දුවන ගෑනු ළමයින්ගෙ හිත නවතින පුදුමාකාර තෑගි* _විවේකා නරසිංහ🌼_ *Out of mind💙* https://whatsapp.com/channel/0029VaX6TdjISTkT61ozit1x
❤️ 🍄 9

Comments