
Out of Mind🔮💙🧿
February 23, 2025 at 05:25 AM
*කවියොන්ට තියෙනවා ජීවිතේ කාල පරිච්ඡේද තුනක්*
*_01:හිත සතුටින් පිරිල ලියන ලියන කවිය ලස්සන වෙන කාල👀_*
*_02:හේතුවක් ඇතුව කවි නොලියවෙන කාල🌼_*
*_03:හේතු නැතුව කවි නොලියවෙන කාල🍃_*
_ඉතින් ඔය තුන් ගොල්ලගෙන් තුන් වෙනි අය තමයි අසරණ ම. කවියෙක්ට වෙන්න හොදම නැත්තෙ ඒක. මොකද තමං වෙනස් වුණු හේතුවක් වත් හිතාගන්න බැරි තරම්..._
_ඉතින් කවි කියවන ඔයාලගෙ යුතුකම ඔය කාල තුනේදි ම කවියගෙ හයියට රැදෙන එකයි♥️_
*කවි නොලියවෙන හේතුව හොයාගෙන ආයම කවියක් අරන් එනකල් කියවන්නෙක් විදියට ඔයාගෙ යුතුකම ඉශ්ට කරන්න.🤍*
```එතකල් ආදරයෙන් සතුටෙන් ආදරණීය ව ජීවත් වෙන්න...🩵```
*විවේකා නරසිංහ🌼*
_Out of mind💙_
https://whatsapp.com/channel/0029VaX6TdjISTkT61ozit1x
❤️
6