
Out of Mind🔮💙🧿
February 24, 2025 at 12:14 PM
*තරු ලස්සන අහසෙ තියෙද්දි*
*_ඇත්තනෙ තරු අයිති අහසට_*
*මල් ලස්සන ගහේ තියෙන්දැද්දි*
*_පූදිනක්ල් රැකපු ගහේ තනියට_*
*හද ලස්සන හාවි හිටියම*
*_හදේ හාවිගෙ තැන පුන්සද_*
*ඔයා ලස්සන හොදට හිනාවෙද්දි*
*_ලෝකෙ ලස්සන ම හිනාව ඔයාගෙනෙ_*
_ඔව් ළමයො ඔයා ලස්සන හිනාවෙද්දි,_
_ඉතින් හිනාවෙන්න...😀_
_විවේකා නරසිංහ🌼_
*Out of mind💙*
https://whatsapp.com/channel/0029VaX6TdjISTkT61ozit1x
❤️
❤️🩹
🩵
6