දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
January 31, 2025 at 10:24 AM
අපි කාවහරි කමක් නෑ අපේම Life Partner කරගන්න එකම එක පාරක් හරි හොදට හිතලා තීරණය කරොත් ඒ තීරණය වෙනස් කරන්න එපා මොකද ඒ තීරණය ඒ Life Partnerගේ වගේම ඔයා Life එකෙත් සතුට කියන එක හරි ලස්සනට වපුරවයි ඔයා නොහිතන තරමටම ඉතින් ලස්සන ලමයෝ හොදට හිතලා ඔයාගේ Life Partner ව තෝරගන්න Gethmina Bandara |° ✍️
❤️ 💐 6

Comments