දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️ WhatsApp Channel

දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️

174 subscribers

About දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️

*_එන්න එකතුව සිතුවිලි එක්ක ඔබේ කතාවත් තියේද බලන්න ඒ අතර_* *දඟකාර රචකයාගේ පන්හිඳ |°* 🌻> *`නිසදැස්`* 🪻> *`වදන්`* 🌷> *`නවකතා කෙටිකතා`* 🌼> *`කවි නිර්මාණ`* 🌺> *`Articles`* 🌸> *`Motivation`* 🫀> *`Study Tips & Guide`* 💐> *`Counseling`* 🪷> *`Status Video`* > • *Whatsup Channel*💜 https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J *Thank You For Joining* ♥️ *Other social Media*👇 Telegram - https://t.me/TheAuthorNaughty Facebook - https://www.facebook.com/TheWriterCGethmina Tiktok - https://www.tiktok.com/@gethminabandara Youtube page - https://www.youtube.com/@CGAttitudemind Thank you ❤️

Similar Channels

Swipe to see more

Posts

දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
2/4/2025, 3:14:41 PM

ලමායි ලියන්න හොද ටොපික් ටිකක් දෙන්නකෝ හරිම බෝරීන් මේ ටිකේ ඔලුවට ආවොත් එන්නේ ලව් ඒවා විතරයි ඒවාම ලියලත් බෑනී කෝ අර මේකේ හිටියා නේද අමුතුම අදහස් තියෙන කට්ටිය ටිකක් අනේ ඔයාලවත් ඉන්බොක්ස් මැසේජ් එකක් දාලා හොද අයිඩියා ටිකක් දෙන්නකෝ ලියන්න....

දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
2/6/2025, 2:41:47 PM

Me : මචන් අපි හිනාවෙලා ඉන්න මොකක්ද බං කරන්න ඕනී ආදරේ ඇතුලේ..? Friend : ආදරේ ඇතුලේ නේහ්? Me : ඔව් බං ඉතින් Friend : මේමයි බං ඉතින් අවංකව ආදරේ කරන්න ඕනී තමයි, ඒත් ඉතින් 100% විශ්වාස කරන්න ගියොත්නම් ඉතිරි වෙන්නේ කදුලක් විතරක් වෙන්නත් පුලුවන් Me : ඒ කීවේ බං Friend : මෙහෙමනේ බං ආදරේ ඇතුලේ ආදරේ විතරක්මද තියෙන්නේ.. Me : නෑ ආදරේ රාගය බලාපොරොත්තු රැකවරණය හීන සෙනෙහස කරුණාව ළැදියාව හැමදේම තියේනේ Friend : ඉතින් බං අන්න ඒ දේවල් ගැන හොද තේරුමක් නැතිනම් අපි හොයාගන්න අපේ partner ගාව මොකද වෙන්නේ...? Me : එතකොටනම් අවුල් තමා බං Friend : ඒක තමා කියන්නේ අපි දන්නේ නෑ කාලය මොනවා කරයිද කියලා ඉතින් මං නම් කියන්නේ බං ආදරේ කරන්න ඕනී කාටවත්ම ඇබ්බැහි වෙන් නැතුව Me : ඒත් බං ආදරේදී අපි නොහිතමනේ ඇබ්බැහි වෙන්නේ Friend : අනිවාරෙන් ඒත් අපි තේරුම් ගන්න ඕනී කාවවත්ම බලෙන් තියාගන්නවත් , කාගෙවත් ආදරයක් බලෙන් ගන්නවත් අපිට බෑ කියන එක Me : ඔව් බං මට තේරෙනවා ඒත් අනේ මංදා Friend : ආදරේ කරපන් අවංකව හැමදාටම තිබුණත් නැතත් උබට උඹ වැරදි කියලා දැයෙන එකක් නෑ අවංකව මං ආදරේ කරානේ කියලා කොටින්ම කියනවනම් ආදරේ ඇතුලේ සරල මනුස්සයෙක් වියන්...!! Gethmina Bandara |° ✍️

දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
2/8/2025, 4:12:16 AM

ගුරුමෑනිවරුන්ට පියවරුන්ව දෙමව්පියන් ගානටම ගරුත්වයකින් අදහන ආදරණීය ලමයින්ට ගුරුවරියක්ට පිදුමක් දෙන්න ලස්සන නිසදැසක් ඔන්න

❤️ 4
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
2/4/2025, 10:39:41 AM

මේ ශරීර කූඩුව අස්සේ මිනිහා නොමිනිහා දෙන්නම ජීවත්වෙනවා ඒ ස්වරූප දෙකම එක විට එලියට නොවාවට ඒ දෙකම මේ ශරීර කූඩුවේ තියෙනවා තැනට ගැලපෙන විදිහට ඒ ස්වරූපයන් ඉස්මතු වෙනවා ඒකයී මේ ලෝක ධර්මතාවයේ හැටි ජීවිතේ ගැන නිස්කලංකයේ හිතුවොත් ඒක හරි අපූරූ දෙයක් මනෝපාරක් ගහන්න.... _*Gethmina Bandara |° ✍️*_

❤️ 1
Image
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
2/3/2025, 7:04:46 PM

ප්‍රීතිමත් නිදහස් දිනයක් වේවා...! අතීත මුතුන් මිත්තන් ලේ දුක් දහඩියෙන් ලබාගත්ත නිදහස භුක්ති විදිනවා මෙන්ම ඒක රැකගන්න කටයුතු කරමු.... Gethmina Bandara |° ✍️

❤️ 2
Image
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
2/8/2025, 4:11:13 AM

දෙවැනි මවක් වූ ඇය නමින් ගුරුමෑණියක් විය මට පොත පතේ දැනුමද තව දුන්නෙ මට ගුරුමුෂ්ටි නොතියාම හරිම මඟ පෙන්වූ නුඹ අද යනවා දුර ඈත අපේ ඉමෙන් ගිලිහී නික්ම තූනී වේදනාවකි එයනම් මට මව් තුරුලක් අහිමිවන බැව් දැන ආදරෙයි ගුරුමෑනියනි මම දෙවැනි මවක් වූ මට නුඹට Gethmina Bandara |° ✍️

❤️ 3
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
2/9/2025, 5:39:26 AM

අපි දේවල් ගැන බලන විදිහ අනුව ඒ දේ ගැන හිතන විදිහ වෙනස් වෙනවා නිකමට හිතන්නකෝ ඇවිලෙන්න කලින් දුම හමන ගින්නක් දිහා බලන් ඉන්න අපි ඒක කුනුගොඩක් ඇවිලෙනවා කියලා හිතාගෙන ඒක දිහා බලනකොට අපිට පේන්නේ ඇතුලෙන් ඇවිලි ඇවිලි උඩට දුම වාෂ්ප වෙනවා එහෙම නේද ඒත් චුට්ටක් නිකමට මෙහෙම හිතන්න කන්දක් උඩින් මීදූම ගලන් යනවා හරි ලස්සන හුලං සැරේ හැරෙන හැරෙන පැත්තට උනුහුම් වායු කදම්භ ටිකෙන් ටික කදු ශිකරයෙන් ඉවතට ඇදෙනවා ලස්සන ඔය නෙත් මායිමේ රැදෙයි..... ඇවිලෙන්න ගින්නේ වුවද ලස්සන රසයක් බලාගන්න පුලුවන් කලාත්මක දෙනෙතකට අපි බලන කෝණේ අනුව දේවල් වෙනස් වෙන්නේ අන්න ඒ විදිහට.... තේරුණාද ඔයාට ලස්සන ලමයෝ... > *Gethmina Bandara |° ✍️*

❤️ 🩵 3
Image
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
2/8/2025, 2:01:45 PM

*බොමුද රසම රස Vegetables Soop එකක්...* 😋😋

❤️ 2
Image
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
2/4/2025, 3:18:27 PM

_*Gethmina Bandara |° ✍️*_ `*Contact*` Whatsup - +94779497303 Telegram - @Naughtyoffbot FB - @GethminaBandara / GethminaBandaraCG Instagram - @GethminaBandara Tiktok - @gethminabandara Send Your Comment ❤️‍🔥

දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
2/4/2025, 8:54:25 AM

*ජීවිතේ දිනන්න ඕනීමනම් බං* > *මුලින්...* *සිංහ වෙස් පොරවගෙන ඉන්න* *නරි ටික ඈත් කරලා හිටපන්* _#Talks_ _*Gethmina Bandara |° ✍️*_

❤️ 2
Image
Link copied to clipboard!