
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
February 3, 2025 at 01:44 PM
මිනිස්සු බං මිරිගු පස්සේ හඹා යනවා නිකරුනේ
කවුරු උනත් දැනගන්න ඕනී මිත්‍රයා ⚠️
තමන්ට ගැලපෙන තමන්ට සරිලන දේ
වෙනුවෙන් කැපවෙන්න ඉර අල්ලන්න ගියොත් වෙන්නේ
ඉරේ 🌞 රශ්මියට පිච්චිලා අලුවෙන්න මිසක්
ඉරේ හැඩ බලන්න නෙමෙයිනේ
අන්න ඒ වගේ තමයි බං
අපි හඹා යන හීනත්
අපිට විවිධ විවිධ හීන තියෙන්න පුලුවන්
ඒත් බං ඒවා හැබෑ කරගන්න පුලුවන් විදිහේ
හීන වෙන එකත් ගොඩාක් වැදගත්
නිකන් මොකටද බං ලබාගන්න බැරි
හැබෑකරගන්න හිතන්නවත් බැරි
හීන 💭 පස්සේ ගිහින් ලබාගන්න පුලුවන් හීන
වෙනුවෙන් කැපකරන්න තියෙන වටිනවෙලාවත්
නිකරුනේ අපතේ යවාගන්නේ...
අර්ථවත් හීනයක් වෙනුවෙන්
ඔයාගේ වටිනම කාලය වෙන් කරන්න ලමයෝ....! ☁️
*Gethmina Bandara |° ✍️*
❤️
❤🩹
5