දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
                                
                            
                            
                    
                                
                                
                                February 4, 2025 at 10:39 AM
                               
                            
                        
                            මේ ශරීර කූඩුව අස්සේ
මිනිහා නොමිනිහා දෙන්නම ජීවත්වෙනවා
ඒ ස්වරූප දෙකම එක විට එලියට නොවාවට
ඒ දෙකම මේ ශරීර කූඩුවේ තියෙනවා
තැනට ගැලපෙන විදිහට
ඒ ස්වරූපයන් ඉස්මතු වෙනවා
ඒකයී මේ ලෝක ධර්මතාවයේ හැටි
ජීවිතේ ගැන නිස්කලංකයේ හිතුවොත්
ඒක හරි අපූරූ දෙයක් මනෝපාරක් ගහන්න....
_*Gethmina Bandara |° ✍️*_
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                    
                                        1