දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
                                
                            
                            
                    
                                
                                
                                February 4, 2025 at 03:14 PM
                               
                            
                        
                            ලමායි ලියන්න හොද ටොපික් ටිකක් දෙන්නකෝ
හරිම බෝරීන් මේ ටිකේ ඔලුවට ආවොත් එන්නේ ලව් ඒවා විතරයි 
ඒවාම ලියලත් බෑනී කෝ අර මේකේ හිටියා නේද අමුතුම අදහස් තියෙන කට්ටිය ටිකක් අනේ ඔයාලවත් ඉන්බොක්ස් මැසේජ් එකක් දාලා හොද අයිඩියා ටිකක් දෙන්නකෝ ලියන්න....