දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
February 6, 2025 at 02:41 PM
Me : මචන් අපි හිනාවෙලා ඉන්න මොකක්ද බං කරන්න ඕනී ආදරේ ඇතුලේ..? Friend : ආදරේ ඇතුලේ නේහ්? Me : ඔව් බං ඉතින් Friend : මේමයි බං ඉතින් අවංකව ආදරේ කරන්න ඕනී තමයි, ඒත් ඉතින් 100% විශ්වාස කරන්න ගියොත්නම් ඉතිරි වෙන්නේ කදුලක් විතරක් වෙන්නත් පුලුවන් Me : ඒ කීවේ බං Friend : මෙහෙමනේ බං ආදරේ ඇතුලේ ආදරේ විතරක්මද තියෙන්නේ.. Me : නෑ ආදරේ රාගය බලාපොරොත්තු රැකවරණය හීන සෙනෙහස කරුණාව ළැදියාව හැමදේම තියේනේ Friend : ඉතින් බං අන්න ඒ දේවල් ගැන හොද තේරුමක් නැතිනම් අපි හොයාගන්න අපේ partner ගාව මොකද වෙන්නේ...? Me : එතකොටනම් අවුල් තමා බං Friend : ඒක තමා කියන්නේ අපි දන්නේ නෑ කාලය මොනවා කරයිද කියලා ඉතින් මං නම් කියන්නේ බං ආදරේ කරන්න ඕනී කාටවත්ම ඇබ්බැහි වෙන් නැතුව Me : ඒත් බං ආදරේදී අපි නොහිතමනේ ඇබ්බැහි වෙන්නේ Friend : අනිවාරෙන් ඒත් අපි තේරුම් ගන්න ඕනී කාවවත්ම බලෙන් තියාගන්නවත් , කාගෙවත් ආදරයක් බලෙන් ගන්නවත් අපිට බෑ කියන එක Me : ඔව් බං මට තේරෙනවා ඒත් අනේ මංදා Friend : ආදරේ කරපන් අවංකව හැමදාටම තිබුණත් නැතත් උබට උඹ වැරදි කියලා දැයෙන එකක් නෑ අවංකව මං ආදරේ කරානේ කියලා කොටින්ම කියනවනම් ආදරේ ඇතුලේ සරල මනුස්සයෙක් වියන්...!! Gethmina Bandara |° ✍️

Comments