දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
                                
                            
                            
                    
                                
                                
                                February 8, 2025 at 04:11 AM
                               
                            
                        
                            දෙවැනි මවක් වූ ඇය
නමින් ගුරුමෑණියක් විය මට
පොත පතේ දැනුමද තව
දුන්නෙ මට ගුරුමුෂ්ටි නොතියාම
හරිම මඟ පෙන්වූ නුඹ
අද යනවා දුර ඈත 
අපේ ඉමෙන් ගිලිහී නික්ම
තූනී වේදනාවකි එයනම් මට
මව් තුරුලක් අහිමිවන බැව් දැන
ආදරෙයි ගුරුමෑනියනි මම
දෙවැනි මවක් වූ මට නුඹට
Gethmina Bandara |° ✍️
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                    
                                        3