දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
                                
                            
                            
                    
                                
                                
                                February 9, 2025 at 05:39 AM
                               
                            
                        
                            අපි දේවල් ගැන බලන විදිහ අනුව
ඒ දේ ගැන හිතන විදිහ වෙනස් වෙනවා
නිකමට හිතන්නකෝ ඇවිලෙන්න කලින්
දුම හමන ගින්නක් දිහා බලන් ඉන්න
අපි ඒක කුනුගොඩක් ඇවිලෙනවා කියලා
හිතාගෙන ඒක දිහා බලනකොට
අපිට පේන්නේ ඇතුලෙන් ඇවිලි ඇවිලි
උඩට දුම වාෂ්ප වෙනවා
එහෙම නේද ඒත් චුට්ටක් නිකමට මෙහෙම හිතන්න
කන්දක් උඩින් මීදූම ගලන් යනවා
හරි ලස්සන හුලං සැරේ හැරෙන හැරෙන පැත්තට
උනුහුම් වායු කදම්භ ටිකෙන් ටික
කදු ශිකරයෙන් ඉවතට ඇදෙනවා
ලස්සන ඔය නෙත් මායිමේ රැදෙයි.....
ඇවිලෙන්න ගින්නේ වුවද ලස්සන රසයක්
බලාගන්න පුලුවන් කලාත්මක දෙනෙතකට
අපි බලන කෝණේ අනුව
දේවල් වෙනස් වෙන්නේ
අන්න ඒ විදිහට....
තේරුණාද ඔයාට ලස්සන ලමයෝ...
> *Gethmina Bandara |° ✍️*
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            🩵
                                        
                                    
                                    
                                        3