දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
February 12, 2025 at 11:15 AM
අපි අපේම කියලා හිතාගෙන ලග තියන් ඉන්න සමහර මිනිස්සු ඉන්නවා බං අපිට වලක් කැපුවොත් ඒ වලෙත් උන්වත් පොඩ්ඩක් හරි වැටෙනවා කියලා නොදැන අපිට වලවල් ම හොය හොය කපන ඒම මිනිස්සුන්ව බං හරි හැටි අදුනගන්න ගොඩාක් අමාරුයි මොකද උන් ඉන්නෙම බං අපිට පණ ඇරලා වගේ ලඟම ඉන්න එකාවත් කර උඩට ගන්න කලින් දෙතුන් පාරක් හිතපන් බං නැත්තම් උබට කෙලවෙනකන් උබට දැනගන්න ක්‍රමයක් ඇත්තෙම නෑ > *Gethmina Bandara |° ✍️*
❤️ 1

Comments