
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
February 13, 2025 at 10:41 AM
*ඉර එක්ක බැඳුනු ආදරණීය සූරියකාන්ත මල* 🌻☀️
පෙරදිගින් අහස් කුසට පියමනින්න පටන් ගද්දිම
නැවුම් උදයක හිරු කුමාරයෙකු වෙනුවෙන්ම
සුවද දිදී පිපෙන ලස්සනම ලස්සන සූරියකාන්තාවකුත්
ඒත් එක්කම පිපෙන්න අරගෙන
අහස් කුස පුරා සැරිසරන හිරු දිහා බලාගෙනම
අනේ ඒ අහිංසක සූරියකාන්තාවත් හිරු නැගෙන නැගෙන
පැත්තටම හැරිලා ඔහු වෙනුවෙන්ම බලන් හිදිනවා
සැන්දාවෙනකොට හිරු අවරදිගින් පල්ලන් බැහගෙන
නොපෙනී යනකොට ඝන අදුරෙම තවත් කොනක
මේ සූරියකාන්තවත් මැලවිලා පරවෙලා යන්නේ
හිරු නැතුව මේ මලත් නැතිබව ලොවටම අගවලා.....
`ඉතින් සූරියාකාන්ත මල ආදරයකට උපමාවක් වෙන එක`
`අරුම පුදුම දෙයක් වෙනවද තවත්....?`
> *Gethmina Bandara |° ✍️*
❤️
🪄
2