
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
February 14, 2025 at 08:42 AM
*එකම දූපතක් වෙලත් මේ පුංචි දූපතේ*
*ගිමන්හල් දෙතැනකයි අපි ඉපදුනේ*
*ජීවිත කාලේ ඇතුලේ නොගැලපෙන*
*තැනින් තැන නැවතුනාට...* 🥺
*දැන් හිතෙනවා ඒ හැම තැනින්ම*
*පැත්තකට විසික් වුනේ* 😌
*මටම මවලා තියෙන ඔයාව*
*මටම අයිතිකරලා දෙන්න කියලා*😍
*ලඟම රැදෙන්න අවසරයක් තවම නොලද්දට*
*මනසින් නුබේ උනු වාර අනන්ත අප්‍රමාණයි...* 🌻
*කන්න ගියත් නුඹවම මතක් වෙන*
*ගමනක් යන්න හැදුවත් නුඹටම කියලා යන*
*නිදාගන්න ඇදට ගියත් නුඹවම මැවෙන*
*හීන අතරින් පවා උඹවම විතරක් පෙනෙද්දි* 💭
*තවත් වචනෙන් කියන්න ඕනීද මම*
*මේ හිතේ උඹ නමින් උපන් ප්‍රේමයේ තරම....* ♥️💍
_For You_ `*Neelahansi💎🦢*`
> *Gethmina Bandara |° ✍️*
❤️
🖤
2