
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
February 14, 2025 at 01:31 PM
මිනිස්සුත් හරි පුදුමයි නේහ් බං
තමන්ගේ උන්ගේ වැරදි තියාගෙන
උන් හෙව්වේ ගමේ උන්ගේ වැරදි බං....
ඒ වෙලාව තමන්ගේ වැඩකට ගත්තනම් බං උන්
උනුත් අද කෝටිපති අනුන්ගේ කුනු හොයන්න
දුන්න කැපවීම එක්ක බලද්දි....
> *Gethmina Bandara |° ✍️*
❤️
👍
2