දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
February 15, 2025 at 01:22 PM
හීනියට කියවුන කවි අතරේ සිරව සිටියේ චුටී කිවිදියකි ඒ නෙතින් නොමැකෙන්නම නොදී තියාගන්නයි සිතුවේ රුව ඒ නමක් නොදන්න ඒ හැඟීමම ආයෙම බැලුවා හාර හාර අවුස්සා හිත අස්සෙම කිමද ඒ බව දැනුනේ නෑ කිසිවක් වෙන ආදරයම ද නොදනි මම ලංව බලනවාම හැර මට් නැත වෙන විකල්පත් ඒහට කෙරුවා මමත් ඉතින් ලංව ආදරේ ඈට > *Gethmina Bandara |° ✍️*
❤️ 🙏 2

Comments