දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
February 15, 2025 at 05:36 PM
ආදරේ කියන හැඟීම ඉස්සරහා මිනිස්සු කොච්චර ඉවසනවද තමන්ගේ ආදරේ එක මොහොතක් ලඟ නැතිවෙනකොට කොච්චර පිච්චෙනවද ඒ හැඟීම ඇයි එහෙම ඇතිවෙන්නේ කියන්න මට තාම තේරුම් ගන්න බැරුව ගියා පිච්චි පිච්චි මගෙ හුස්මත් අරගෙන ඔයා එනකන් බලාගෙන ඉන්නෙම ඒ හින්දා > *Gethmina Bandara |° ✍️*
❤️ 2

Comments