
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍️
February 17, 2025 at 09:33 AM
හොදට මතක තියාගන්න
දිනන්න ඕනී නම්
මුලින්ම ඔයා දිනුම ගැන හිතන්න
මනස තමයි අපිව දිනුම කරා
හරියාකාරව අරගෙන යන්නේ
ඉතින් අනිත් දේවල් වලට කලින්
තමන්ගේ මනස හදාගන්න
දිනුම කියන්න ඔලුවට කාවද්දගෙන
MindSet is Everything ♥️
> *Gethmina Bandara |° ✍️*
🖤
1