eLearning.lk - Knowledge Arc
eLearning.lk - Knowledge Arc
February 17, 2025 at 01:31 PM
🇨🇳 චීන භාෂාව මුල සිට අගට සති 12න් ප්‍රායෝගිකව ඉගෙනගමු - Chinese Language FREE Seminar ✍️ දැන්ම නොමිලේ සම්මන්ත්‍රණයට Register වෙමු - https://elearning.lk/sl/chinese-language-seminar 🏮 ඔයාත් චීන භාෂාව ඉගෙනගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ද? 🏮 HSK 1 හෝ HSK 2 විභාග වලට සූදානම් වෙන ගමන්ද? 🏮 පූර්ණ ශිෂ්‍යත්වයකින් චීන විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න ආසාවෙන්ද ඉන්නෙ? 🏮 චීනයත් එක්ක එකතුවෙලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවක් තියෙනවාද? 🏮 අද හෙටම චීනයේ Tour එකක් යන්න බලාපොරොත්තු වෙනවාද? ✅ එහෙනං, 2025 පෙබරවාරි මස 27 වන දින රාත්‍රී 8.00ට, eLearning.lk අපි ඔයාලා වෙනුවෙන්ම ගෙන එන, චීන භාෂාව පිළිබඳ විශේෂ නොමිලේ සම්මන්ත්‍රණය ඔස්සේ ඔයාගේ මේ ප්‍රශ්න ජය ගන්න තිබෙන එකම මාර්ගය අපි පෙන්වා දෙනවා. එදාට ඔයාලා නොමිලේ දැනගන්න දේවල් 🤩 චීන භාෂාව පිළිබඳ තොරතුරු 🤩 චීන සංස්කෘතිය 🤩 Fun Activities සහ Games කිහිපයක් 🤩 චීනය සහ චීන භාෂාව පිළිබඳ සිත්ගන්නා තොරතුරු 🤩 ළගදීම එළිදැක්වෙන eLearning.lk චීන භාෂා පාඨමාලාව 🤩 විශේෂ ප්‍රශ්නෝත්තර වැඩසටහනක් 📱 වැඩි විස්තර සඳහා අපේ WhatsApp Group එකත් සමඟින් එකතුවෙමු- https://chat.whatsapp.com/BdZBhrkZb49Bfn5ozgcpHa 👉 Hotline: 075 6 700 700 👉 WhatsApp Messages: 075 954 1398 👉 WhatsApp Messages: 075 987 3655

Comments