eLearning.lk - Knowledge Arc WhatsApp Channel

eLearning.lk - Knowledge Arc

275 subscribers

About eLearning.lk - Knowledge Arc

අලුත් දේවල් හොයන, වෙනස් විදිහට හිතන, විචාර බුද්ධියෙන් යුතු පරම්පරාව

Similar Channels

Swipe to see more

Posts

eLearning.lk - Knowledge Arc
eLearning.lk - Knowledge Arc
5/23/2025, 7:46:29 PM

💪 AI වලට Replace කරන්න අමාරු DevOps වැඩ්ඩෙක් වෙන විදිහ, පළවෙනි Comment එකෙන් ඉගෙනගමු - https://www.youtube.com/watch?v=2Y2FjSUsg1o

Post image
❤️ 2
Image
eLearning.lk - Knowledge Arc
eLearning.lk - Knowledge Arc
5/21/2025, 2:33:42 PM

2025 මැයි මාසයේ අපි ලබා දෙන Discounts මෙන්න... 😉😉😉 - https://elearning.lk/page/discounts

Post image
❤️ 1
Image
eLearning.lk - Knowledge Arc
eLearning.lk - Knowledge Arc
5/26/2025, 11:38:45 AM

Revit සහ AutoCAD හරහා International Job Market එකට පිවිසෙමු - https://www.youtube.com/watch?v=JRtdVeMCCkk

Post image
Image
eLearning.lk - Knowledge Arc
eLearning.lk - Knowledge Arc
5/26/2025, 11:38:00 AM

Mastering 3D Designing with Autodesk Fusion 360 & Printing - https://www.youtube.com/watch?v=LG9lO2mDXo8

Post image
Image
eLearning.lk - Knowledge Arc
eLearning.lk - Knowledge Arc
5/17/2025, 6:54:27 PM

🪖 ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ මහතා සමඟ අප සිදු කළ විශේෂ වැඩසටහන් මාලාව - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWnT35OOV5KsySVRd3Ji2sYp

Post image
❤️ 1
Image
eLearning.lk - Knowledge Arc
eLearning.lk - Knowledge Arc
5/26/2025, 11:38:25 AM

Data Science for Business - https://www.youtube.com/watch?v=3ZMfCwo4j0Q

Post image
Image
eLearning.lk - Knowledge Arc
eLearning.lk - Knowledge Arc
5/27/2025, 2:48:23 AM

🎓 Free Seminar - AI Development Masterclass: Core Concepts to AI Applications – AI එක්ක ඔයාගේ Skills Level Up කරමු! 🤖 AI ගැන ලෝකෙම කතා කරන මේ කාලේ, ඔයාත් AI Development Master කරන්න සූදානම්ද? ✍️ Register Now: https://elearning.lk/sl/free_seminar_practical_ai 🔗 JOIN WhatsApp Group - https://chat.whatsapp.com/J00WlNFX31u2tXlgxg611k 🧠 Practical AI Development: Core Concepts to AI Applications කියන්නේ A/L Pass-outs, University Students, එහෙමත් නැත්නම් AI ගැන ආස කවුරුත් එකතු වෙන්න පුළුවන්, Super Practical Course එකක්!

Post image
Image
eLearning.lk - Knowledge Arc
eLearning.lk - Knowledge Arc
5/26/2025, 11:39:09 AM

Practical QuickBooks for Accountants - https://www.youtube.com/watch?v=KVi0PdzJGCE

Post image
Image
eLearning.lk - Knowledge Arc
eLearning.lk - Knowledge Arc
5/20/2025, 1:16:26 PM

🥳 FREE Seminar: Accountant කෙනෙක් වෙන්න සිහින දකින, දැනටමත් පාඨමාලාවක් හෝ උපාධියක් කරමින් ඉන්න, උසස් අධ්‍යාපනය නිමා කළ, දැනටමත් වෘත්තියක නියැළී ඉන්න හැමෝම එන්න ✍️ දැන්ම FREE Seminar එකට Register වෙමු - https://us06web.zoom.us/meeting/register/4sC9SZblTB2dKcMfo0gpKA 🤔 අද කාලෙ Accountant කෙනෙක් වෙන්න නම් ගණිතය සහ ඉලක්කම් ගැන විතරක් දැනගෙන හිටියට මදි. 👉 AI ගැන දැනගන්න ඕන 👉 අලුත් Technologies ගැන දැනගෙන ඉන්න ඕන 👉 අඩු කාලයකින් ගොඩක් වැඩ කරගන්න පුලුවන් Techniques දැනගන්න ඕන 👉 ලොකු Preassure එකක් යටතේ වැඩ කරලා Results අරගන්න විදිහ දැනගෙන ඉන්නත් ඕන 🤩 මේ නිසා තමයි අපි ඔයාලා වෙනුවෙන්ම 2025 මැයි මස 22 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා මේ ගැන FREE Seminar එකක් අරගෙන එන්නෙ.

Post image
❤️ 2
Image
eLearning.lk - Knowledge Arc
eLearning.lk - Knowledge Arc
5/17/2025, 4:52:41 AM

🥳 අපේ 2025 FIT දෙවන කණ්ඩායම බදවා ගැනීම ආරම්භ වුණා. ✍ දැන්ම Register වෙමු - https://fit.elearning.lk 🌐 Join WhatsApp Group: https://chat.whatsapp.com/Hfx22C2zubO0MqHKVrbpz1 🌟 අවම පිරිවැයක් දරලා Software Engineer කෙනෙක් වෙන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන BIT නොහොත් Bachelor of Information Technology Degree Program එක කියන්නෙ. 🌟 BIT Degree එක කරන්න ආසාව තියෙන, ඒත් A/L විභාගයේ ප්‍රතිඑල අඩු වුණ, එහෙමත් නැතිනම් A/L නොකරපු ඔයාලා වෙනුවෙන් තමයි FIT (Foundation in Information Technology) පාඨමාලාව ආරම්භ කරලා තියෙන්නෙ. 🌟 ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ BIT පාඨමාලාව ඉගැන්වීම සම්බන්ධයෙන් ලියාපදිංචි ආයතනයක් විදිහට eLearning.lk අපි හිතුවා 2025 අවුරුද්දෙ FIT විභාගයට Register වෙන ඔයාලගේ ඉලක්කය පහසු කරවන්න... 🤩 2025 මැයි මස 25 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සිසුන් සඳහා සම්පූර්ණ පාඨමාලා ගාස්තුව ගෙවීමේදී 20%ක විශේෂ වට්ටමක් !!!!! 📱 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා 👉 Hotline: 075 6 700 700 👉 WhatsApp: 075 954 1398 / 075 987 3655

Post image
Image
Link copied to clipboard!