
Sri Lanka Economy
February 3, 2025 at 07:32 AM
.https://www.facebook.com/share/p/1BRva9E7Bq/
ආණ්ඩුවේ ජනවාරි පුනුරුදය...
සමාජ මාධ්‍යය තුල සැරිසරන අතරේ කතෘ නොමැති ආණ්ඩුවේ ජනවාරි පුනුරුදය සටහන දැක්කා. මීටත් වඩා එයට එකතු කරන්න තියෙන්නේ මම සභාපති වෙලා හිටපු තරුණ සේවා සභාවේ පුනුරුද සභාපතිත් මාස 03ක් ඇතුලත "ලේෆ්ට්" කියන එක තමයි. අද වෙද්දි තවත් රාජ්‍යය ආයතන බොහෝමයක සභාපතිවරු පත්කර ගන්න නොහැකි වෙලා ඉන්න මේ නිමල නිර්මල මාලිමා ආණ්ඩුවේ දාපු සභාපතිලත් 05 ක් මේ වෙද්දි අයින් වෙලා.
මේ පහත ඔක්කොම ප්‍රසිද්ධ මාධ්‍යයේ වාර්තා වෙච්ච දේවල් වල එකතුවක්.
* අවදානම් බවට නම් කළ බහාලුම් 323 පරීක්ෂාවකින් තොරව රේගුවෙන් පිට කරයි
* රටපුරා වෙඩි තැබීම් 8කින් පුද්ගල මරණ 09ක්
* පාලන මිලට හාල් නැතිව රට පුරා රතු සහල් පෝලිම්
* වී සඳහා සහතික මිල අද නොවෙයි හෙට කියමින් නියෝජ්‍ය ඇමති නාමල් කල්මරයි
* පෙහොර සහනාධාරයට හරියන්න ආණ්ඩුවට වී දෙන්න - ඇමති ලාල් කාන්ත කියයි
* ඇමති එක්ක වැඩ කරන්න බෑ, ගමනාගමන මණ්ඩලයේ සභාපති ගෙදර යයි.
* පොල් හිඟයට හේතුව පොල් කිරි සහ පොල් සම්බල් - නියෝජ්‍ය ඇමති චතුරංග හෙළිකරගනී
* චීනයේ මෙන් සර්පයින් සහ ගස්වල පොතු කන්න සූදානම් වෙන්න - මාලිමා මන්ත්‍රී කියයි
* පොල් ගෙඩියක මිල රු 200 ඉක්මවයි
* ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 167,000 ගෙන්වයි
* ඉන්දියාවෙන් ලුණු මෙක්ට්‍රික් ටොන් 30,000 ගෙන්වයි
* ධීවර ජනතාවට අඩු පොලියට රන්භාණ්ඩ උගස් මධ්‍යස්ථානයක්
* Clean Sri Lanka යටතේ ඇරඹි වාහන අමතර කොටස් ගැලවීම නතර කෙරේ
සමූපකාර ඡන්දයේම පිහිටයි!!!
මම,
දමිත වික්‍රමසිංහ
BSc IT (AUS), MBA (UK), HD in IR (BCIS)
(www.damithaw.com)
👍
🚽
2